Thursday, May 12, 2016

ළෙන්ගතුකම

හැබෑවට ම
ඔය හිනාවට
ඔය කතාවට
ඔය සුවඳට පවා
මගෙ තියෙන ළෙන්ගතුකම
දන්නවනම් ඔයා...

No comments:

Post a Comment